Dawasaka Oyata Song Lyrics - දවසක ඔයාට ගීතයේ පද පෙළ

Dawasaka Oyata Song Lyrics - දවසක ඔයාට ගීතයේ පද පෙළ
Song Title : Dawasaka Oyata (දවසක ඔයාට) 
Song Title : Awasane (දවසක ඔයාට )
Artist : Prabodh Kodithuwakku
Music : Hashan Thilina 
Lyrics : Prabodh Kodithuwakku
Produced By Naada Creations


අවසානේ ලං වුනා වාගෙයි
මගේ ජීවිතේ
ඔබ ආයේ ලං වෙලා දුකමයි
ඉතිරි උනේ
මං වාගේ ආයේ කවුරුත්
හමුවෙන් නෑ වස්තුවේ
මේ වාගේ ගින්දරක් දෙන්න
ඔබ ඇයි ලං වුනේ

දවසක ඔයාට මගේ ආදරේ
අඩූව තේරේවී
එදාට නුබ හට මගේ මරනෙවත්
දකින්න නැති වේවී

දවසක ඔයාට මගේ ආදරේ
අඩූව තේරේවී
එදාට නුබ හට මගේ මරනෙවත්
දකින්න නැති වේවී

සංසාරේ කෙළවරට
ඔබෙ අත අරං යන්න
මට හුගක් පිං මදිවුණා
වෙන්වෙලා යන තැනට
ඔබගේ වෙනස් විම
දරාගන්නට බැරි වුනා

මං වාගේ ආයේ කවුරුත්
හමුවෙන් නෑ වස්තුවේ
මේ වාගේ ගින්දරක් දෙන්න
ඔබ ඇයි ලං වුනේ

දවසක ඔයාට මගේ ආදරේ
අඩූව තේරේවී
එදාට නුබ හට මගේ මරනෙවත්
දකින්න නැති වේවී

උඩ ඉන්න දෙවියන්ට
බාරයි මගේ සතුට
මියදෙන්න කලියෙන් මෙමා
යන්නම් ඔබෙන් දුරට
සුබ පතමි මා ඔබට
සතුටින්ම ඉන්නට කියා

මං වාගේ ආයේ කවුරුත්
හමුවෙන් නෑ වස්තුවේ
මේ වාගේ ගින්දරක් දෙන්න
ඔබ ඇයි ලං වුනේ

අවසානේ ලං වුනා වාගෙයි
මගේ ජීවිතේ
ඔබ ආයේ ලං වෙලා දුකමයි
ඉතිරි උනේ
මං වාගේ ආයේ කවුරුත්
හමුවෙන් නෑ වස්තුවේ
මේ වාගේ ගින්දරක් දෙන්න
ඔබ ඇයි ලං වුනේ

දවසක ඔයාට මගේ ආදරේ
අඩූව තේරේවී
එදාට නුබ හට මගේ මරනෙවත්
දකින්න නැති වේවී

දවසක ඔයාට මගේ ආදරේ
අඩූව තේරේවී
එදාට නුබ හට මගේ මරනෙවත්
දකින්න නැති වේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment