Yuddetath Evith Song Lyrics - යුද්දෙටත් ඇවිත් ගීතයේ පද පෙළ

Yuddetath Evith Song Lyrics - යුද්දෙටත් ඇවිත් ගීතයේ පද පෙළ
Song Title : Yuddetath Evith (යුද්දෙටත් ඇවිත්)
ගායනය : ලයනල් රන්වල සහ පිරිස
පද : හටන් කවි අතුරින්
නාද රටා සැකසුම : ලයනල් රන්වල


යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැවි නැඟිලා (පරංගි
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කිසි බිසී ගාලා (කොළඹදි
කම්පලක් නැතත් සෙනඟක් මරාදාලා
යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැවි නැඟිලා (පරංගි
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා

අන්දමත් සොඳයි

අන්දමත් සොඳයි කිසි බිසී ගාලා (කොළඹදි
කම්පලක් නැතත් සෙනඟක් මරාදාලා
නොමදින් විකුම් පාලා
නොමදින් විකුම් පාලා

සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමගින් එ ජනරාලා
සැදෙමින් යුදට ජය ලන්දෙසින්
ජය ලන්දෙසින් සමගින් එ ජනරාලා

සමිඳුන්ගෙ භුවි පාලා
සමිඳුන්ගෙ භුවි පාලා

සියසේ අතින් මියෙමින් ගියෝ යුදයෙන් ඇනුම් කාලා
සියසේ අතින් මියෙමින් ගියෝ
මියෙමින් ගියෝ යුදයෙන් ඇනුම් කාලායුද්දෙටත් ඇවිත් සිඳු පිට නැවි නැඟිලා (පරංගි
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කිසි බිසී ගාලා (කොළඹදි
කම්පලක් නැතත් සෙනඟක් මරාදාලා
යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැවි නැඟිලා (පරංගි
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා

අන්දමත් සොඳයි

අන්දමත් සොඳයි කිසි බිසී ගාලා (කොළඹදි
කම්පලක් නැතත් සෙනඟක් මරාදාලා
යුද්දෙටත් ඇවිත් සිඳු පිට
යුද්දෙටත් ඇවිත්
යුද්දෙටත් ඇවිත් සිඳු පිට
යුද්දෙටත් ඇවිත්
යුද්දෙටත් ඇවිත් සිඳු පිට
යුද්දෙටත් ඇවිත්
යුද්දෙටත් ඇවිත් සිඳු පිට
යුද්දෙටත් ඇවිත්
යුද්දෙටත් ඇවිත් සිඳු පිට
යුද්දෙටත් ඇවිත්
යුද්දෙටත් ඇවිත් සිඳු පිට
යුද්දෙටත් ඇවිත්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment