සිත් සනසන - උල්පොත යෝගා නිකේතනය 🙏🧘‍♂️🧘🏾🧘‍♀️🧘🏿‍♀️🌿🪴🍃 (Ulpotha)

සිත් සනසන - උල්පොත යෝගා නිකේතනය 🙏🧘‍♂️🧘🏾🧘‍♀️🧘🏿‍♀️🌿🪴🍃 (Ulpotha) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ හරි අපූරු යෝගා ආශ්‍රමයක් ගැන...

දඹුල්ලටයි, අනුරාධපුරයටයි කිට්ටු සාලි ගම, ගල්ගමුව නගර දෙක මැද්දෙ තියෙන ඇඹෝ ගමේ තමයි උල්පොත මේ යෝගා නිකේතනය පිහිටල තියෙන්නේ...

වන අරණක් නැත්නම් ආශ්‍රමයක් කිව්වත් වැරැද්දක් නෑ. 

මොකද මෙතන වැඩියෙන්ම කෙරෙන්නෙ භාවනා කටයුතු, යෝග කටයුතු වගේ දේවල්. 

ගස් ගල් උඩට වෙලා හිත එක් තැන් කරගෙන මේ කටයුතුවල යෙදෙන්න කියාපු තැන. 

ඒවට කැමති නැති කෙනෙක් ඉන්නව නම්, එයාලට පුළුවන් හිතේ හැටියට සත්තු බලන්න.

අපිත් අදමයි ඇහැව්වේ. 

මෙහි ගිහින් අඩුම තරමේ සති දෙකක්වත් ඉදලා තමා එන්න ඕනේ මොකද ඒ අභ්‍යාස වල නිරත වෙන්න.. 

ඒ පරිසරය හරිම ලස්සනයි..

ඇත්තටම මේක hotel එකක් හැබැයි අනිත් ඒවට වඩා වෙනස්. කාලසටහනකට අනුව තම වැඩ සිද්ධ වෙන්නේ..

දවසට දෙපාරක් යෝගා අභ්‍යාසවල නිරතවෙන්න සිදුවෙනවා..

ඉතින් පීඩාකාරී මානසිකත්වයෙන් මිදෙන්න ඔයාලටත් මෙහි යන්න අමතක කරන්න එපා.. 

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment