Thaniyen Song Lyrics - තනියෙන් ගීතයේ පද පෙළ

Thaniyen Song Lyrics - තනියෙන් ගීතයේ පද පෙළ
Song Title : Thaniyen (තනියෙන්) 
Artist : Tharindu Lakshan 
Director : Chethiya Lakshan 
Lyrics : Harshana K Perera
Music : Chethiya Lakshan 


හිතල මගහරින ඔබව ලගදීම
නොකියා අතහරිනවා මා
පෙනුම හැඩකාර රැවටුවත් මාව
වැටුනේ නෑ සහතිකයි මා
හිතට සැනසීම තිබුණේ සදා
තනිකඩ ජීවිතේ තමා
විදින විදවනා ප්‍රේමේ
අවසානයි නෑ ඕනා

තනියෙන් තනිකමට මං මේ
මට විතරක් හරි ආදරෙයිනේ
කාටත් නොවෙනු හිතවත් මේ
අපිට අපිම හරි ආදරෙයිනේ

තනියෙන් තනිකමට මං මේ
මට විතරක් හරි ආදරෙයිනේ
කාටත් නොවෙනු හිතවත් මේ
අපිට අපිම හරි ආදරෙයිනේ

හිතයි ලස්සන මගේ පෙනුම ලස්සන නැතේ
අතට කාසිය වගේ වටින ජීවිත තිබේ
දුන්නු තැන ආදරේ වින්ද දුක ජීවිතේ
ඉන්න සතුටින් ලොවේ පෙන්නලා රිමදේ
හිතට සැනසීම තිබුණේ සදා
තනිකඩ ජීවිතේ තමා
විදින විදවනා ප්‍රේමේ
අවසානයි නෑ ඕනා

තනියෙන් තනිකමට මං මේ
මට විතරක් හරි ආදරෙයිනේ
කාටත් නොවෙනු හිතවත් මේ
අපිට අපිම හරි ආදරෙයිනේ

තනියෙන් තනිකමට මං මේ
මට විතරක් හරි ආදරෙයිනේ
කාටත් නොවෙනු හිතවත් මේ
අපිට අපිම හරි ආදරෙයිනේ

හිතට දවස ගානේ දුකනෙ ඔබ ගෙනාවේ
විදපු වේදනා ඒ මට මේ උරුම නෑනේ
පතපු පැතුම ගානේ ලැබුණු වර්තමානේ
සතුට සැනසුම තිබේ මහා මෙරක් වගේ
හිතට සැනසීම තිබුණේ සදා
තනිකඩ ජීවිතේ තමා
විදින විදවනා ප්‍රේමේ
අවසානයි නෑ ඕනා

තනියෙන් තනිකමට මං මේ
මට විතරක් හරි ආදරෙයිනේ
කාටත් නොවෙනු හිතවත් මේ
අපිට අපිම හරි ආදරෙයිනේ

තනියෙන් තනිකමට මං මේ
මට විතරක් හරි ආදරෙයිනේ
කාටත් නොවෙනු හිතවත් මේ
අපිට අපිම හරි ආදරෙයිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment