Suba Upandinak Song Lyrics - සුභ උපන්දිනක් ගීතයේ පද පෙළ

Suba Upandinak Song Lyrics - සුභ උපන්දිනක් ගීතයේ පද පෙළ
Song Title : Suba Upandinak (සුභ උපන්දිනක්)
Singing : Gypsies with Sunil Perera


මල් මල් පිපිලා පරිසරය පුරා
නව සුවඳක් විහිදෙනවා
මල්ලිලා නංගිලා අයියල අක්කල
තුටු සිතකින් පසු වෙනවා

එන්න එන්න දැන් සුභ පතන්න
අපි හැම දෙන එකතු වෙලා
සුභ උපන්දිනක් වේවා
ජිවිතයම සරු වේවා
දෙවියන් ඔබ රැක දේවා
සුභ උපන් දිනක්.. සුභ උපන් දිනක්
සුභ උපන් දිනක් වේවා

මිනි කැට වාගේ තරු වැල් අහසේ
සඳ එළියෙන් පරදිනවා
මිතුරන් අතරේ නෑයන් අතරේ
ඔබ අපට සඳක් වෙනවා

එන්න එන්න දැන් සුභ පතන්න….

ඔබ සිතන පතන රන් යුගය
ඔබට අද අදම ලඟා වේවා
දුක විපත නොවී
සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා

එන්න එන්න දැන් සුභ පතන්න…
සුභ උපන් දිනක්.. සුභ උපන් දිනක්
සුභ උපන් දිනක් වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment