Sathutu Sina Ha Wasana Song Lyrics - සතුටු සිනා හා වාසනා ගීතයේ පද පෙළ

Sathutu Sina Ha Wasana Song Lyrics - සතුටු සිනා හා වාසනා ගීතයේ පද පෙළ
Song Title : Sathutu Sina Ha Wasana (සතුටු සිනා හා වාසනා)
Singing : Gypsies with Sunil Perera


සතුටු සිනා හා වාසනා
පිරිණු සමය අද එලබුනා
කරමු තුටූ ගීත ගායනා
වාසනා … වාසනා ……
හදවත කකුලක් පිබිදුනා
දසත් විහිදුනි මල් හිනා
ගයමු පෙම් ගී එක්වෙලා
වාසනා … වාසනා ……

කිරි සයුරු රැලි මත්තේ
සඳක් පායා ඇත්තේ
පොද වැදි පෙම් නැගෙනා හසරැලි
හද පුරා පැතිරේ……
පොද වැදි පෙම් නැගෙනා හසරැලි
හද පුරා පැතිරේ……

සතුටු සිනා හා වාසනා
පිරිණු සමය අද එලබුනා
කරමු තුටූ ගීත ගායනා
වාසනා … වාසනා ……
හදවත කකුලක් පිබිදුනා
දසත් විහිදුනි මල් හිනා
ගයමු පෙම් ගී එක්වෙලා
වාසනා … වාසනා ……

ඉතින් දුක පැමිණෙන් නෑ
කිසි දිනක වෙන්වන් නෑ
සියලු බාදක අදින් නිම විය
සතුටු වෙමු දෙදෙනා
සියලු බාදක අදින් නිම විය
සතුටු වෙමු දෙදෙනා

සතුටු සිනා හා වාසනා
පිරිණු සමය අද එලබුනා
කරමු තුටූ ගීත ගායනා
වාසනා … වාසනා ……
හදවත කකුලක් පිබිදුනා
දසත් විහිදුනි මල් හිනා
ගයමු පෙම් ගී එක්වෙලා
වාසනා … වාසනා ……

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment