Saadi (Matath Labuna) Song Lyrics - සාදි (මටත් ලැබුණා) ගීතයේ පද පෙළ

Saadi Song Lyrics - සාදි ගීතයේ පද පෙළ
Song Title : Saadi (සාදි)
Vocals : Raween Kanishka
Lyrics : D.T. Kodituwakku
Music : Ashan Fernando
Video Director : Sangeeth Prabhu


මටත් ලැබුණා මගේ යායේ
පැලක් අටවා ඉන්න රහසේ
මනාලිය වී මගේ දිවියේ
සඳ එළිය යට ඉන්න සුවසේ

මටත් ලැබුණා මගේ යායේ
පැලක් අටවා ඉන්න රහසේ
මනාලිය වී මගේ දිවියේ
සඳ එළිය යට ඉන්න සුවසේ
අවෑමෙන් ලැබු නුඹේ කාලෙන්
යාය පීදී කුරන් ඒවී
හමන සුළඟේ දැවටි දැවටී
හිතත් නුඹ වෙත ඇදී යාවී

මැවුව හීනේ නුඹව සරසා
විදින්නට බෑ හිතත් කැඩිලා
නුඹත් යනවා මගෙන් මිදිලා
වෙනත් හිතකට උරුම දීලා

තවත් බෑ මට ඉන්න හීරී
නුඹත් ආයේ එන්නේ නෑනේ
රිදුම් දෙයි මගෙ හිතත් රහසේ
මාත් යනවා මගේ පාරේ

මතකයන් පොදි බැදන් සිතුසේ
සාදී නුඹ නමින් අහසේ
තරුවකුත් දිලුනා හීනේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment