Pemwathiyai Oba Song Lyrics - පෙම්වතියයි ඔබ ගීතයේ පද පෙළ

Pemwathiyai Oba Song Lyrics - පෙම්වතියයි ඔබ ගීතයේ පද පෙළ
Song Title : Pemwathiyai Oba (පෙම්වතියයි ඔබ)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)


පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

සන්සුන් කර ලත්
ආයාසයකින්
සුපුරුදු බොලද තෙපුල්
දොඩමලු වී ඇත
නෙත් මා අභියස
නොදැනෙයි නුඹට හොරා

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

තැන්පත් කරගත්
ඉරියව් ඉගි බිගි
ඉදහිට අමතක වී
කෙලිලොල් යුවතිය
එබිකම් කරමින්
මා ලග අදත් ඉදි

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment