Mage Lathawe Panai Oya Song Lyrics - මගේ කතාවේ පනයි ඔයා ගීතයේ පද පෙළ

Mage Lathawe Panai Oya Song Lyrics - මගේ කතාවේ පනයි ඔයා ගීතයේ පද පෙළ
Song Title : Mage Lathawe Panai Oya (මගේ කතාවේ පනයි ඔයා)
Artist : Ishara Akalanka
Lyrics : Ushani Wijevantha
Music : Ishara Akalanka
Production : MOJO recording studio


දුරින් බලා ඉමි
නෙතින් සිනාසෙමි
හිමි නැති මේ භවේ පුරා 
ඔබේ සෙනේ පිරි 
හදේ ලැගුම් ගමී 
දුක් සුසුමේ ගිමන් නිවා

නුබව නැති ජීවිතේ විදින්න බෑ 
අතහැර නුබෙ ආදරේ මියෙන්න බෑ 
මගේ කතාවේ පනයි ඔයා

පමාවෙලා හරි 
අපේ වෙමු අපි 
දුටු සිහිනේ හැබෑ වෙලා

කඳුලු වැසි නිවූ ගිනි
මේ තරම් කියනු බෑ
එහෙත් අපි ඉවසු හැටි 
කවුරුවත් දන්නෙ නෑ 

සත්තයි ජීවිතේ විඳින්නේ මා 
ඔබගේ මතකයේ තුරුල් වෙලා
මගේ කතාවේ පනයි ඔයා

ගෙනාපු පින් ඇති භවෙන් භවේ අපි
ඉමු ඉවසා පෙරුම් පුරා
හදින්ම දිවුරමි ලෙයින් ලියා දෙමී
සසර පුරා මගෙයි ඔයා
මගේ කතාවේ පනයි ඔයා 
මගේ කතාවේ පනයි ඔයා 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment