Kaldulu Sundarada Song Lyrics - කඳුළු සුන්දරද ගීතයේ පද පෙළ

Kaldulu Sundarada Song Lyrics - කඳුළු සුන්දරද ගීතයේ පද පෙළ
Song Title : Kaldulu Sundarada (කඳුළු සුන්දරද)
ගායනය : කිංස්ලි පීරිස්
සංගීතය : ශාන්ත ජයලත් තිසේරා
ගී පද : ලලිත් වසන්ත


කඳුළු සුන්දරද
මාව හඬවන්නේ
ඔබට සතුටක්ද
කඳුළු දුටු මොහොතේ
කඳුළු සුන්දරද

සුන්දරයි කවිය
ඔබ ලියූ පෙමට
මටත් නොදැනීම
හැඬුනේ කවිකමට
එපා හඬවන්න මා
ආදරෙන් ඉන්න

කඳුළු සුන්දරද
මාව හඬවන්නේ
ඔබට සතුටක්ද
කඳුළු දුටු මොහොතේ
කඳුළු සුන්දරද

සියුම් වැඩිකමට
මගේ හදමඬල
පුංචි රිදුමකට
හැඬෙයි නොදැනීම
එපා හඬවන්න මා
ආදරෙන් ඉන්න

කඳුළු සුන්දරද
මාව හඬවන්නේ
ඔබට සතුටක්ද
කඳුළු දුටු මොහොතේ
කඳුළු සුන්දරද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment