Gan Iwure Ma Song Lyrics - ගං ඉවුරේ ගීතයේ පද පෙළ

Gan Iwure Ma Song Lyrics - ගං ඉවුරේ ගීතයේ පද පෙළ
Song Title : Gan Iwure (ගං ඉවුරේ)
Singing : Nadeeka Jayawardana (නදීක ජයවර්ධන මහත්මා)


ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දී
ඔබ ඈතට වෙන් වී වෙන් වී යද්දී
මං තනිවී බලා සිටියා …
ඔබ යලි ඒවි කියා සිතුනා
අහ්හ් හා ආ හා ……

අප කි පෙම් කතා ……
සුළගේ මුසු වෙලා …
දෑසින් වැටුන කඳුලෙල්
රහසේ වියෙකිලා…

බිඳී ගිය සිතට තුරුලුවී ……
අපේ … මතකයන් විතරයි
අද මා ළඟ ඉන්නේ…

ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දී
ඔබ ඈතට වෙන් වී වෙන් වී යද්දී
මං තනිවී බලා සිටියා …
ඔබ යලි ඒවි කියා සිතුනා ……
ඔබ යලි ඒවි කියා සිතුනා ……

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment