වර්ෂයක් පාසා මළවුන් ගොඩට ගෙන පවත්වන අමුතුම උත්සවය (Death Body)

වර්ෂයක් පාසා මළවුන් ගොඩට ගෙන පවත්වන අමුතුම උත්සවය (Death Body) - Your Choice Way
බොහෝ රටවල්වල කෙනෙකු මිය ගිය පසුව මිය ගිය අයව හිසි කරමින් දානමය පිංකම් තිබ්බත් වර්ෂයක් පාසා මිය ගිය අයගේ සිරුර ගොඩට ගෙන උත්සව පවත්වන්නේ නැහැ.

නමුත් ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි කඳුකර ප්‍රදේශයේ Torajan කියන ගමේ ජනතාව වර්ෂයක් පාසාම මලගිය අයව ගොඩට ගෙන ඔවුන් සිහි කරමින් උත්සවයක් පවත්වනවා. ඒ ගෝත්‍රික චාරිත්‍රයක් බවයි සදහන් වෙන්නේ. මලගිය ඇත්තන් ගොඩට ගෙන නාවා ඇදුම් අන්දවා මෙම උත්සවය පවත්වනවා.

මෙහිදී ඌරන්ව බිලි පුජා කරන අතර මෙවැනි උත්සවයක් වර්ෂයක් පාසා සිදු කරන්නේ අස්වැන්න සරු සාර කරගැනීමට මිය ගිය අයගෙන් ආශිර්වාදය ගැනීමට බවත් සදහන් කරනවා.

මෙම උත්සවය පැවැත්වීම මගින් තම මිය ගිය බිරිද සැමියා දරුවන් හෝ මුතුන් මිත්තන්, ඥාතීන් තවමත් ජිවතුවන් අතර සිටිනවා යැයි සිතෙන බව මෙම ජනතාව ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම කිසිම පුද්ගලයකු මළමිනී ගොඩට ගත් පසු හෝ උත්සවය අවසන් කර මිනි මිහිදන් කිරීමේදී දුක් වී අඩන්නේ නැති බවද සදහන්.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment