Babalana Nubage Muhuna Song Lyrics - බබලනා නුඹගෙ මුහුණ ගීතයේ පද පෙළ

Babalana Nubage Muhuna Song Lyrics - බබලනා නුඹගෙ මුහුණ ගීතයේ පද පෙළ
Song Title : Babalana Nubage Muhuna (බබලනා නුඹගෙ මුහුණ)
ගායනය : එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා
පද : පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය : සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.


බබලනා නුඹගෙ මුහුණ
සිරි සරා රැජිණ ප්‍රේම
සිහි වෙනවා ආලෙ නිතර
සුපිනා සෝභනී

පෙම් ගඟේ පීන පීන
පෙම් කුසුම් ගෙල ලා ගෙන
මාස්ටරුයි මමයි හොඳයි ගත්ත විභාගේ

පෙම් සයුරේ පීන පීන
පෙම් කුසුමන් ගෙල ලා ගෙන
ඔයයි මමයි පාස් කලා අපේ විභාගේ ...//

මල් පෙරා සුවඳ රැගෙන
මල් ගසා මා හිස වට
මල් පුදා සුපිනා උඹට
නිකං බොරු එපා ...//

මතක නැද්ද පාසලේදි
මම නුඹ වට කැරකි කැරකි
දණ ගහගෙන වන්දනාව
ස්ථිර ආලේ ..//

අනේ ඉඳල හිටල මෙමට
ඩැඩී මමී සිහි වෙන විට
අඬල හැපිල ගිය අන්දම
නිකම් පේනවා
ඔව් ළමයෝ ඒක ඇත්ත
අහක දමමු ඒ ඇබිත්ත
ස්වභව ධර්මෙ හොඳම පැත්ත
මංගල යෝගේ
මංගල යෝගේ

ලලල ලල්ල ලා
ලලල ලල්ල ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment