Wela Laga Nala Samaga Thutina Song Lyrics - වෙළ ළඟ නල සමග තුටින ගීතයේ පද පෙළ

Wela Laga Nala Samaga Thutina Song Lyrics - වෙළ ළඟ නල සමග තුටින ගීතයේ පද පෙළ
Song Title : Wela Laga Nala Samaga Thutina (වෙළ ළඟ නල සමග තුටින)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : ශාන්ත දේශබන්දු
තනුව : සේනානායක වේරලියද්ද


රණට දිළෙන
දමක ලෙසින
තුරුණු වියට උරුම කියන මල් පබා
වී මල් පබා...
වී මල් පබා...

හ්.. හෝ.....
එකිනෙක ගෙන
තාලයකට
රන් නටුවක
අමුණාගෙන (ආ අඅ ආ අඅ ආ අඅ ආ...)

එකිනෙක ගෙන
තාලයකට
රන් නටුවක
අමුණාගෙන (ආ අඅ ආ අඅ ආ අඅ ආ...)

එකිනෙක ගෙන
තාලයකට
රන් නටුවක
අමුණාගෙන
මිහිකත හිස මත ඇති කෙස
සුළං සැරෙන් පීරාගෙන
සුළං සැරෙන් පීරාගෙන
මල් පබා...
වී මල් පබා...
වී මල් පබා...

වප් මඟුලට බුද්ධ බෝග
හැම අටු කොටු පිරීයන් (හැම අටු කොටු පිරීයන්)
(ආ අඅ ආ අඅ ආ අඅ ආ...)
වසන්තයට ගී ගයන්න
වසන්තයට ගී ගයන්න
කොවුල් රැලට අඬ ගහන්න
කොවුල් රැලට අඬ ගහන්න
මල් පබා...
වී මල් පබා...
වී මල් පබා...

වෙළ ළඟ නල සමග තුටින
රණට දිළෙන
දමක ලෙසින
තුරුණු වියට උරුම කියන මල් පබා
වී මල් පබා...
වී මල් පබා...

වී මල් පබා...

වී මල් පබා... ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment