Wathura Nala Netha Konde Kadala Song Lyrics - වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා ගීතයේ පද පෙළ

Wathura Nala Netha Konde Kadala Song Lyrics - වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා ගීතයේ පද පෙළ
Song Title : Wathura Nala Netha Konde Kadala (වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා)
ගායනය : ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : ක්‍රිස්ටෝෆර් පෝල් ට පවා මෙහි මුල් ගීය ගැන හරි මතකයක් නෑ. ඔහු පවසන අයුරු එය බෙංගාලි ගීයක්.
මමත් ඇති තොරතුරු ඔස්සේ සොයා බැලුවා. ඒ කියන තනුව උපුටා ගත් ගීය සොයාගන්න බැරිවුණා.


වතුර නාලා
වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා

ඔ වතුර නාලා
වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
ඔ වතුර නාලා

ඇස් නටවාලා
රතු තොල් විදහාලා ...//

හා පොඩ්ඩක් හිනාවෙන්න කෝ //
මගෙ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ

වතුර නාලා
ඔ වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
ඔ වතුර නාලා

මල් පෙති වාගේ
කම්මුල් ඔයාගේ ...//

නිල් මැණිකෙන් දෑස තනාලා //
මගෙ සුරංගනී දේදුන්නෙන් ඇහි බැම තියලා

වතුර නාලා
ඔ වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
ඔ වතුර නාලා

ඇස් නටවාලා
රතු තොල් විදහාලා ...//

හා පොඩ්ඩක් හිනාවෙන්න කෝ //
මගෙ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ

වතුර නාලා
ඔ වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
ඔ වතුර නාලා

වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තෙ ඇඳලා
රන් කොතලේ ඔබෙ උකුළෙ තියාලා
මගෙ සුරංගනී කොහෙද යන්නෙ නිතඹ සලාලා
ඔ වතුර නාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment