Wasanthe Song Lyrics - වසන්තේ ගීතයේ පද පෙළ

Wasanthe Song Lyrics - වසන්තේ ගීතයේ පද පෙළ

Wasanthe Song Lyrics - වසන්තේ ගීතයේ පද පෙළ
Song Title : Wasanthe (වසන්තේ)
Singing : Yuki ft. Ravi Jay 


හන්තානේ පාරේ මල්වාරම් වාරේ
බඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේ
හන්තානේ පාරේ මල්වාරම් වාරේ
බඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේ

දැන් පාලුවෙන් අපි ලතැවෙන් නෑ
එන මාරුතෙන් අපි දිව යන්නෑ
හරි සීරුවෙන් කලබල වෙන්නෑ
මේ පාරනම් කරදරයක් නෑ

මා දැන මුත්තෝ අපි පැන ගත්තෝ
නන නා.. නා.. අපි නම් නා
මා දැන මුත්තෝ අපි පැන ගත්තෝ
නන නා.. නා.. අපි නම් නා

හීන ඉල්ලුවේ චිල් තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
එන්න කන් දුන්නේ චිල් තමයි
හීන ඉල්ලන්නෙ චිල් තමයි

හීන ඉල්ලුවේ චිල් තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
එන්න කන් දුන්නේ චිල් තමයි
හීන ඉල්ලන්නෙ චිල් තමයි

දසන්තේ ගියා මේ මගේ මේ මොනවගේ වසන්තේ
අනන්තේ කියාපං ඔහේ නැවතුමක් ඔහේ
හිත පාරන උන්ගෙන් දිව්වා
තිබහට බොන්නේ මේ ලපටි කුරුම්බා
මේ ගෙවන පය පොලොව ඉම්බා
තරු තුරුලේ ලෙන්ගතු හිත වින්දා
අද නෑ හෙට රෑ කොල නෑ
සිහි නෑ බොරු බෑ දන්නෙ නෑ
එන්න බෑ ආයේ නෑ යන්නෙ නෑ
තව බෑ ඇති දැන් මට බෑ
තව ගොතන්න එපා මට හදන්න එපා පදේ
වසන්තේ වගේ මේ මගේ හද ගියාවේ සුළගේ
මලක් වගේ ඉන්නේ මන්
ගොතන්න එපා හෙට හදන්න එපා පදේ

මා දැන මුත්තෝ අපි පැන ගත්තෝ
නන නා නා අපි නම් නා
මා දැන මුත්තෝ අපි පැන ගත්තෝ
නන නා නා අපි නම් නා

හීන ඉල්ලුවේ චිල් තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
එන්න කන් දුන්නේ චිල් තමයි
හීන ඉල්ලන්නෙ චිල් තමයි

හීන ඉල්ලුවේ චිල් තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
එන්න කන් දුන්නේ චිල් තමයි
හීන ඉල්ලන්නෙ චිල් තමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment