Walakulu Pelin Basinna Song Lyrics - වලාකුළු පෙලින් බසින්න ගීතයේ පද පෙළ

Walakulu Pelin Basinna Song Lyrics - වලාකුළු පෙලින් බසින්න ගීතයේ පද පෙළ
Song Title : Walakulu Pelin Basinna (වලාකුළු පෙලින් බසින්න)
Singing : W.D Ariyasinghe (ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහත්මා)


වලාකුළු පෙලින් බසින්න

ඇවිත් මල් ගැඹේ නිදන්න
චන්ද්ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මටද ආදරේ

අසාවී මෙසේ තුන්යම

දිලී තාරුකා මල් දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ
සුසුදු ආදරේ

දේවතාවියක් විලසින

පාන හස කැළුම් නුඹගැඹ
දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුඹගැඹ
පතා ඉන්නෙමී සඳ වත
ඔබගෙ ආදරේ
නුඹට ආදරේ

අහස් ගං කුසින් බැස ගෙන

මිහි මතට එම්ද කෙලෙසින
අහස් ගං කුසින් බැස ගෙන
මිහි මතට එම්ද කෙලෙසින
රැදී ඉන්නෙමී සැම දින
අහස් ගං කුසේ
දෙව්ලියක් ලෙසේ

දේවදාර තුරු පාමුල

තාම මම හිඳිමි තනිවම
දේවදාර තුරු පාමුල
තාම මම හිඳිමි තනිවම
දිනා ගන්නෙදෝ කෙලෙසින…
නුඹගෙ ආදරේ…
නැතිද ආදරේ……

තාරුකා වනේ සරමින…

නුඹ නමින් දිලෙමි සැම දින
තාරුකා වනේ සරමින…
නුඹ නමින් දිලෙමි සැම දින
සදා හිනැහෙමී හිඳගෙන…
අහස් ගං කුසේ
නුඹට ආදරේ

මටද ආදරේ

නුඹට ආදරේ
මටද ආදරේ
නුඹට ආදරේ
මටද ආදරේ

නුඹට ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment