Siyumaliye Song Lyrics - සියුමැලියේ ගීතයේ පද පෙළ

Siyumaliye Song Lyrics - සියුමැලියේ ගීතයේ පද පෙළ
Song Title : Siyumaliye (සියුමැලියේ)
Singing : Randhir Witana
Music & Composition by Ken Lappen
Lyrics by Sampath Fernandopulle
Mixed & Mastered by Mahesh Kankanige


සායම් ගෑ දෙතොල
මායම් ගිනියම් වී ආදරෙන්
අවුලන්නෙමී…

යන්තම්
ලය මඩල
යන්තම්
සීරුවට හාදුවෙන්
පුරවන්නෙමී…

සිත නිවන පෙම් කවිය
නෙතු හොයන රස අදුන
මං ආදරෙයි ලදේ…

ඔය තුරුලෙ කිමිදීලා
මල් සුවදේ දැවටීලා
මා දේහේ මත් වෙලා ගියේ…

සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…
සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…

සීතයි
මට හරිම සීතයි
උණුහුමට කෝල ඇයි
මිහිරාවියේ…

ඇස් පියන් දේදුන්න
වාගේ සිපගන්න
හිත කියයි
ලංවී ඔහේ…

සිත නිවන පෙම් කවිය
නෙතු හොයන රස අදුන
මං ආදරෙයි ලදේ…
ඔය තුරුලේ කිමිදීලා
මල් සුවදේ දැවටීලා
මා දේහේ මත් වෙලා ගියේ…

සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…
සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…

සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…
සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment