Sihina Asapuwe Oba Ha Ma Song Lyrics - සිහින අසපුවේ ඔබ හා මා ගීතයේ පද පෙළ

Sihina Asapuwe Oba Ha Ma Song Lyrics - සිහින අසපුවේ ඔබ හා මා ගීතයේ පද පෙළ
Song Title : Sihina Asapuwe Oba Ha Ma (සිහින අසපුවේ ඔබ හා මා)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


සිහින අසපුවේ ඔබ හා මා
රැඳී සිටින්නම් තුරුලු වෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට
පියවි ලොවේ මා හමුවන්නම්
තරු රෑනේ තනි තරුවේ
ක්ෂිතිජ ඉමේ රැඳෙනු බැරී

රුවට මුලා වී සිතට වහල් වී
ඔබ පතනා ආදරය නොවේ
එලෙස කියන්නට ම සිත යෙදී
ඔබ හඳුනාගනු බැරිව නිති
පිවිතුරු සෙනෙහස මා දනිමි

සිහින අසපුවේ ඔබ හා මා
රැඳී සිටින්නම් තුරුලු වෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට
පියවි ලොවේ මා හමුවන්නම්
තරු රෑනේ තනි තරුවේ
ක්ෂිතිජ ඉමේ රැඳෙනු බැරී

සැම සිතුවිල්ලක ඔබ පැටලේ
නිමක් නොවේ හදවත රිද්මේ
සොඳුරු ලොවක හමුවන්න පෙරුම්
ගතින් සිතින් එක්වෙමුද ඉතින්
හඳුනාගමු පැහැදිලිව අපි

සිහින අසපුවේ ඔබ හා මා
රැඳී සිටින්නම් තුරුලු වෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට
පියවි ලොවේ මා හමුවන්නම්
තරු රෑනේ තනි තරුවේ
ක්ෂිතිජ ඉමේ රැඳෙනු බැරී

තරු රෑනේ තනි තරුවේ
ක්ෂිතිජ ඉමේ රැඳෙනු බැරී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment