Mage Adare Tharam Song Lyrics - මගෙ ආදරේ තරම් ගීතයේ පද පෙළ

Maga Adare Tharam Song Lyrics - මගෙ ආදරේ තරම් ගීතයේ පද පෙළ
Song Title : Maga Adare Tharam (මගෙ ආදරේ තරම්)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගිතය : ප්‍රියන්ත නාවලගේ
ගී පද : ශෙහාන් ගලහිටියාව


මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම් දන්නවනම්
ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම් නෑ යලි අරන්
නොහඬන්න මා ආදරෙයි රත්තරන්

අහම්බෙන් ඇවිත් ළං වෙලා
වෙනස් කළා මගෙ ජීවිතේ
දුරස් වුණොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති වුණොත් සොවින්

මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම් දන්නවනම්
ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම්

හීන් ඇස් වලින් බල බලා
මතක් කළා මට ආදරේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්

මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම් දන්නවනම්
ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම් නෑ යලි අරන්
නොහඬන්න මා ආදරෙයි රත්තරන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment