Pama Wadi Oba Song Lyrics - පමා වැඩියි ඔබ ගීතයේ පද පෙළ

Pama Wadi Oba Song Lyrics - පමා වැඩියි ඔබ ගීතයේ පද පෙළ
Song Title : Pama Wadi Oba (පමා වැඩියි ඔබ)
Singing : Chandana Liyanarachchi


පමා වැඩියි ඔබ පමා වැඩී
මට මුණ ගැසුනේ ඔබ පසුවී
පෙර හමුවීනම්
ඇය නොපතා මා
ඔබටම සිත පුදමීඔබටම සිත පුදමී

ඔබ සිනාසිසී එන වසන්තෙකී
ඇය මුලාවකී ගිම්හානයකී
සිත නිරතුරු පසු තැවෙනා
ඔබ සුවඳකි මන බඳිනා

ඇය අමාවකේ රළු අහස මෙනී
සොමි සදන නිතී ඔබ තාරපතී
ඇය නියඟෙකි හිත දවන
ඔබ නිල්මිණ සේ දිලෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment