Oba Himi Nathi Bawa Song Lyrics - ඔබ හිමි නැති බව ගීතයේ පද පෙළ

Oba Himi Nathi Bawa Song Lyrics - ඔබ හිමි නැති බව ගීතයේ පද පෙළ
Song Title : Oba Himi Nathi Bawa (ඔබ හිමි නැති බව)
ගායනය :  චන්දන ලියනාරච්චි
සංගීතය : ප්‍රියන්ත නාවලගේ


ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ
මගේ හිත මට වඳ දෙන එකමයි වුණේ හැම වෙලේ
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ
මගේ හිත මට වඳ දෙන එකමයි වුණේ හැම වෙලේ
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

සිහින බිඳෙයි කියලා රෑ එළි නොවී තියේ
අහිමි ඔයා පතලා වේදනා වැඩි වෙයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

ඉවර වුනත් අඬලා මගෙ නෙතු සැහැල්ලු වෙයි
හිතට දුකයි කියලා නුඹ මා ළඟට නොඑයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment