Oya Duras Wela Kiyala Song Lyrics - ඔයා දුරස් වෙලා කියලා ගීතයේ පද පෙළ

Oya Duras Wela Kiyala Song Lyrics - ඔයා දුරස් වෙලා කියලා ගීතයේ පද පෙළ
Song Title : Oya Duras Wela Kiyala (ඔයා දුරස් වෙලා කියලා)
Singing : Chandana Liyanarachchi


ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑ
ඔයා වෙනස්වෙලා කියලා අදහා ගන්නත් බෑ
ඔයා මගෙයි මං ඔයාගෙයි දුරස් වෙන්නෙ නම් නෑ
ඔයා කිවුව හැටි තවමත් මට අමතක නම් නෑ
මට අමතක නම් නෑ

සිනා පොකුරු මල් පිපිච්ච දොතොල ගොලු වෙලා
ආදරයෙන් දුරක ගියපු ඇස් නපුරු වෙලා
තුරුලු වෙලා සිහින මවපු තැන් මතකයන් වෙලා
මටත් හොරෙන් තනිකමටම මං අවනතම වෙලා

ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑ
ඔයා වෙනස්වෙලා කියලා අදහා ගන්නත් බෑ
ඔයා මගෙයි මං ඔයාගෙයි දුරස් වෙන්නෙ නම් නෑ
ඔයා කිවුව හැටි තවමත් මට අමතක නම් නෑ
මට අමතක නම් නෑ

ඉස්සර වගේ නුඹේ සුවඳ සුළඟ ගෙනල්ලා
විදිමි හඩමි නුඹෙයි මගෙයි අතීතෙට වෙලා
නෙතට සිතට කදුල දැන් හුරු පුරුදු වෙලා
ඔයා නිසා ජීවිතයම මගෙ කලුවරම වෙලා

ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑ
ඔයා වෙනස්වෙලා කියලා අදහා ගන්නත් බෑ
ඔයා මගෙයි මං ඔයාගෙයි දුරස් වෙන්නෙ නම් නෑ
ඔයා කිවුව හැටි තවමත් මට අමතක නම් නෑ
මට අමතක නම් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment