Obe Atha Gena Song Lyrics - ඔබේ අතගෙන ගීතයේ පද පෙළ

Obe Atha Gena Song Lyrics - ඔබේ අතගෙන ගීතයේ පද පෙළ
Song Title : Obe Atha Gena (ඔබේ අතගෙන)
ගායනය : රෝහණ සිරිවර්ධන
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ


ඔබේ අතගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිද ආදරෙන්..
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...

ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුන මොහොතක...//
හදවතින් තෙපලූ කතා
කිසිදු දිනයක ගොළු නොවේවා...

ඔබේ අතගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිද ආදරෙන්..
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා......//

ඔබේ සිහිලැල් සුරැකි සෙවනේ
රැදී අප හුන් ඒ සැදෑවක..//
හදවතින් මතු වූ සිනා
කිසිදු දිනයක පුද නොවේවා...

ඔබේ අතගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිද ආදරෙන්..
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා......//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Atha Gena Song Lyrics - ඔබේ අතගෙන ගීතයේ පද පෙළ Obe Atha Gena Song Lyrics - ඔබේ අතගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 09, 2021 Rating: 5

0 comments:

Post a Comment