Miya Yaido Manda Song Lyrics - මිය යයිදෝ මන්දා ගීතයේ පද පෙළ

Miya Yaido Manda Song Lyrics - මිය යයිදෝ මන්දා ගීතයේ පද පෙළ
Song Title : Miya Yaido Manda (මිය යයිදෝ මන්දා)
ගායනය : චන්දන ලියනාරච්චි
ගී පද : රුවන් නන්දික
සංගීතය : කසුන් කල්හාර


මිය යයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

සුරඟනක රුව මැවුනී
හදවත කඩා වැටුනී
ආදරේ දැණුනී
උමතුවට හැරුනී

මිය යයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

දින සති මාස ගෙවුනී
ආදරේ දෝර ගැලුනී
සැම මුවග රුඳුනී
නුඹ නැතිව හැඬුනී

මිය යයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment