Sitha Parawa Giya Song Lyrics - සිත පරව ගියා ගීතයේ පද පෙළ

Sitha Parawa Giya Song Lyrics - සිත පරව ගියා ගීතයේ පද පෙළ
Song Title : Sitha Parawa Giya (සිත පරව ගියා)
ගායනය : චන්දන ලියනආරච්චි
සංගීතය : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


සිත පරව ගියා
වත මිලින වුණා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනාගනු කෙලෙසේ //

මොහොතක මා සිත පිනවයි
යළි මා එලෙසින් රිදවයි
මුසා බසින් මා රැවටී යාදෝ
සිතු දේ නොම වේ පැතුම් මැවේ

සිත පරව ගියා
වත මිලින වුණා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනාගනු කෙලෙසේ //

වසන්තයක් යළි ඒදෝ
කතරක මා තනි වේදෝ
ම සිත සොරාගෙන වෙන් වී නොයන්න
දුකෙහි සැපෙහි මා ඉන්නම්

සිත පරව ගියා... ///

ඔබ හඳුනාගනු කෙලෙසේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment