Lantheta Song Lyrics - ලන්තෙට ගීතයේ පද පෙළ

Lantheta Song Lyrics - ලන්තෙට ගීතයේ පද පෙළ
Song Title : Lantheta (ලන්තෙට)
Singing : Master D 


අස්විද පරලොව රාගික මන
කොඳුරා මුගේ මොල කනවෝයි
මර කන් බෙර මර පරදාගෙන
දුව කිවි කාරයෝ මට බැඳුනෝයි
අද රන් ගෙල ගෝමර ඈ මුව
සරසන ගංතෙර මග ඇරුනෝයි
හිතින් තා දුරක් කියා ගෙන
යා හැකි නිසා මම රන් හිඳ රැප දෙනවෝයි
මගේ රැප් එක,

අස්විද පරලොව රාගික මන
කොඳුරා මුගේ මොල කනවෝයි
මර කන් බෙර මර පරදාගෙන
දුව කිවි කාරයෝ මට බැඳුනෝයි
අද රන් ගෙල ගෝමර ඈ මුව
සරසන ගංතෙර මග ඇරුනෝයි
හිතින් තා දුරක් කියා ගෙන
යා හැකි නිසා මම රන් හිඳ රැප දෙනවෝයි
මගේ රැප් එක,

ලන්තෙට දුවන් එද්දි මං ඉතින් නොදැකපු
පන් හිතේ කොඳුරපු රන් කිරි කැටි
උඹේ හිත් මල පුරන් එන්නේ මන්
ඉස්සලා පුරන් වෙන්නේ මන්
උඹත් යං උඹත් යන්
හිත බරක් දරන් ගන්
කිරිස්සෙම පිරිවරක් පිරිකර පැන්
උඹේ කර තියාගනින් ඔය බැඳුම් කම්ද ම
තව පරපුරක් බොරුවට ඇන්දුව

හිත දකින දකින නිති සිද්ධි
අලසව බලන් ඉද්දී ගැහුවා රට පෙති
පරු සම්පත ගැන කතාකලා වැඩී
හිත යට කල ගලෙන් පෙරලුනු බිත්තියෙන්
කව්ද ගොඩ ගන්නේ මගේ රට පිල්ලියෙන් වූ
හරි ළඟ ළඟ අඩි තබනු
මගේ පෙකනියේ රිදුම් ඇති වූ
මගේ රටේ කුසේ ඉඩ මදිලු
හරි ලස්සන මා වැලි ඉවුරද
ගොඩ ගැහුවා වැලි
එන්නද ගරන්න කලා වැවේ
පන්සිලු වෙන පලුවා දැලි
හනුමා ගිනි තිබ්බද ගමින් ගම කා වැදී
මගේ රට හදවතින් යා බැරී

අවුරුදු කීයක්ද ගෙවිලා දැන් නිදහස
සතුරෙක් හැදුවා වීරයා වෙලා අගරජ
පුටුව කැඩිලා සීනුවත් වෙලා කැහැටුව
කව්ද රජ වෙලා ඉන්නේ කන පතේ පැහැරුව
අල බතල හාල නොදැක වුන් බොහෝ දුර
ඇවිද ගියා ඇපල් මිදි දිව රැවටුව
විකුන විකුන අගලෙන් ලෙන් හෑරුව
ඉතින් අපටත් රටින් දැන් යන්නම අන කලා
කසි කබල් වාහන තව රටකින්
මුන් දමා මාගල තව රටකින්
අස්වැන්න කොටුකලා බාරයකින්
හවසට බීලා මුන් බාර් එකකින්
තව පාටකින් දාගෙන කන්නාඩි
තවත් පෑගුවා ගල් ලෑලි
කනපිට ගැහුවා ඔරු ගොල් ලෑවී
යා……. ගොල් ලෑවී

අස්විද පරලොව රාගික මන
කොඳුරා මුගේ මොල කනවෝයි
මර කන් බෙර මර පරදාගෙන
දුව කිවි කාරයෝ මට බැඳුනෝයි
අද රන් ගෙල ගෝමර ඈ මුව
සරසන ගංතෙර මග ඇරුනෝයි
හිතින් තා දුරක් කියා ගෙන
යා හැකි නිසා මම රන් හිඳ රැප දෙනවෝයි
මගේ රැප් එක,

අස්විද පරලොව රාගික මන
කොඳුරා මුගේ මොල කනවෝයි
මර කන් බෙර මර පරදාගෙන
දුව කිවි කාරයෝ මට බැඳුනෝයි
අද රන් ගෙල ගෝමර ඈ මුව
සරසන ගංතෙර මග ඇරුනෝයි
හිතින් තා දුරක් කියා ගෙන
යා හැකි නිසා මම රන් හිඳ රැප දෙනවෝයි
මගේ රැප් එක

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment