Hemin Sare Piya Wida Song Lyrics - හෙමින් සැරේ පියා විදා ගීතයේ පද පෙළ

Hemin Sare Piya Wida Song Lyrics - හෙමින් සැරේ පියා විදා ගීතයේ පද පෙළ

Hemin Sare Piya Wida Song Lyrics - හෙමින් සැරේ පියා විදා ගීතයේ පද පෙළ
Song Title : Hemin Sare Piya Wida (හෙමින් සැරේ පියා විදා)
ගායනය : ටී.එම්.ජයරත්න, සුනිලා අබේසේකර
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : ධර්මසේන පතිරාජ


හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිදු සුකුමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉදුවර දියෙන් උපදින

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

නැවුම් වත්සුනු රොනින් මත්වී
නීල නිම්නය සුපුෂ්පිත වී
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිඳි යහනේ

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment