Girlfriend Song Lyrics - ගර්ල් ෆෙන්ඩ් ගීතයේ පද පෙළ

Nalin Perera (නලීන් පෙරේරා මහත්මා)
Song Title : Girlfriend (ගර්ල් ෆෙන්ඩ්)
Singing : Dushan Jayathilaka ft. Sunil Perera & Nalin Perera


මගේ girlfriend
හිතුනු විටදී තරහ වෙනව
ඕනෙ උනොත් යාළු වෙනවා
girlfriend
ඇතුවත් බැරි
නැතුවත් බැරි
මොනවා උනත් හරිම ස්වීට්
girlfriend

ඔයා නැතුව මට ඉන්නත් බෑ
එයාට කවුරු ඇතත් මං නැතුවත්
බෑ බෑ බෑ

girlfriend
ඇතුවත් බැරි
නැතුවත් බැරි
මොනවා උනත් හරිම ස්වීට්
girlfriend

සල්ලී ඇතොත්
ලගින් යන්නේ නෑ
එයාට මාව තරම් වටින කෙනෙක් නෑ
මමත් ඉතින් සෙකන්ඩ් වෙන්නේ නෑ
එයා ඉල්ලන දේ නොදී ඉන්නේ නෑ
නෑ නෑ නෑ

girlfriend
ඇතුවත් බැරි
නැතුවත් බැරි
මොනවා උනත් හරිම ස්වීට්
girlfriend

ලෝකේ එකම කෙල්ල කියලා හිතනවා
වෙන කිසිම කෙනෙක් මට හරියන්නෑ
මගේ මෝඩකමුත් එයා දන්නවා
ඒක හින්දා එයා මා රවටනවා
වා වා වා වා

girlfriend
හිතුනු විටදී තරහ වෙනව
ඕනෙ උනොත් යාළු වෙනවා
girlfriend
ඇතුවත් බැරි
නැතුවත් බැරි
මොනවා උනත් හරිම ස්වීට්
girlfriend

ඔයා නැතුව මට ඉන්නත් බෑ
එයාට කවුරු ඇතත් මං නැතුවත්
බෑ බෑ බෑ

මගේ වයිෆ්
මගේ වයිෆ්
අනේ අපිට මොන කෙල්ලොද
ඉන්න එකම කෙනා තමයි
මගේ වයිෆ්

තරුණ කාලේ හොදට හිටියා
දැන් නම් බෑ එයා නිසා
මගේ වයිෆ්
එයා කිසිම දිනක මා රවටන්නෑ
අනේ චපල හිතක් ඈ ලග නම් නෑ
නෑ නෑ නෑ නෑ

එතකොට මගේ වයිෆ්
හිතුනු විටදී තරහ වෙනව
ඕනෙ උනොත් යාළු වෙනවා
මගේ වයිෆ්
ඇතුවත් බැරි නැතුවත් බැරි
ලෝකේ ඉන්න හොදම බබා
මගේ වයිෆ්

එයා නැතුව මට ඉන්නත් බෑ
එයාට මොනවා උනත් මං නැතුවත් බෑ
බෑ බෑ බෑ බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment