Atha Duraka Dasa Pawela Song Lyrics - ඈත දුරක දෑස පාවෙලා ගීතයේ පද පෙළ


Song Title : Atha Duraka Dasa Pawela (ඈත දුරක දෑස පාවෙලා)
ගායනය : ග්‍රේෂන් ආනන්ද, නීලා වික්‍රමසිංහ
තනුව : ග්‍රේෂන් ආනන්ද
පද : කුලරත්න ආරියවංශ


ඈත දුරක දෑස පාවෙලා
ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනිවෙමූ
පාළු ලොවක
ඈත දුරක දෑස පාවෙලා

පාසැල් යාමේ බැඳීලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ
ජීවිත කාලේ
පා සිත යාවේ සදා

ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනිවෙමූ
පාළු ලොවක
ඈත දුරක දෑස පාවෙලා

ඒ සිහිනේදී උදා වී
මා කවදා හෝ ළඟා වී
මේ භවයේදී
මේ දිවියේ දී
යා වෙමී දෑතේ ඔබේ

ඈත දුරක දෑස පාවෙලා
ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනිවෙමූ
පාළු ලොවක
ඈත දුරක දෑස පාවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment