Age Iga Song Lyrics - ඇගේ ඉඟ ගීතයේ පද පෙළ

Age Iga Song Lyrics - ඇගේ ඉඟ ගීතයේ පද පෙළ
Song Title : Age Iga (ඇගේ ඉඟ)
Singing : Master D


ඇගේ ඉඟ නාඹිය දඟ කෙරුවා
හිත තුල කා වැදුනු නුඹේ සිනා
ටැප් එකෙන් නාලා සාගරෙ සුව පැතුවා
ඇත දුර මාවත නොම කියනා

නෙත බරිනා .. හරි පෙමිනා ..
එයි එයි එයි
නුඹේ සුව දැනුනා
නුඹේ සුව දැනුනා
නුඹේ සුව දැනුනා
ඉඳ කිති කැවුනා
ටිකක් රිදුනා

අල්ලා ගත්තා නුඹ මගේ හරි තැනින්
හමුවුනා නුඹ මගේ හොඳ තැනින්
දින ගෙව්වා නුඹේ පිලිතුරු පැනින්
මම දුන්නා රැප උනු කිරි පැණි
ආ මෙම ටික දුරයි සති ගෙවුනා
හාවත හරි දුරයි අපි ඇදුනා
හා ගෙවත් බසකට නොම හිත දුන්
පාඩුවේ ගමනට හිත බඳ වීලා

තරු තරු පේන දුරහා
දුර තරු යාය ඉම ……..හා
මම එක්ක තව කවුරුත් නෑ
ඇය ඇදුනා
නෙතු හිමි නුඹ සොයා දුර බලන්නේ
හිත ගියා ඔන්න ආයේ දුර අකුලේ
ඉතින් අදින්නකෝ මගේ කකුලෙන්
කිව්වට ඇද්දේ නෑ කවුරුත්
මගේ කකුලෙන්

ඇගේ ඉඟ නාඹිය දඟ කෙරුවා
හිත තුල කා වැදුනු නුඹේ සිනා
ටැප් එකෙන් නාලා සාගරෙ සුව පැතුවා
ඇත දුර මාවත නොම කියනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment