Suwanda Thiya Song Lyrics - සුවඳ තියා ගීතයේ පද පෙළ

Suwanda Thiya Song Lyrics - සුවඳ තියා ගීතයේ පද පෙළ
Song Title : Suwanda Thiya (සුවඳ තියා)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


සුවඳ තියා මා ලග ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොද කැකුළු සිනා මල්…

සුවඳ තියා මා ලග ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොද කැකුළු සිනා මල්…

මේ අහස යටම කොතැනක හෝ
ඔබ ඉන්නවනම්
මම ඉන්නම් ඒ සුවද තියන්
යලි ඔබ එනකන්…

සුවඳ තියා මා ලග ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොද කැකුළු සිනා මල්…

රජ සිටු මැතිවරු මිලට අරන්
වසන්ත සළු පිල්
මට කියන්න ඔබ හැර කොයින්ද
මිල නොකලැති මල්…

සුවඳ තියා මා ලග ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොද කැකුළු සිනා මල්…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment