Sandapane Gayuwa Song Lyrics - සඳපානේ ගැයුවා ගීතයේ පද පෙළ

Sandapane Gayuwa Song Lyrics - සඳපානේ ගැයුවා ගීතයේ පද පෙළ
Song Title : Sandapane Gayuwa (සඳපානේ ගැයුවා)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


සඳපානේ ගැයුවා සිංදූ
හොර රහසේ දෙනුවන් බැන්දූ
අවිහිංසක මල් හිනාවේ
කඳුළැල්ල මහද හඬාවි
දළුලා ස්නේහේ පරවි

මා සොයා සෙවනැල්ලක් විලසේ
ඔබ එනවා යැයි කොතරම් කීවත්
අමතක වීදෝ ලොවට බයේදෝ
නිහඬයි ඔබ ඇයි කතා නැති

සඳපානේ ගැයුවා සිංදූ
හොර රහසේ දෙනුවන් බැන්දූ
අවිහිංසක මල් හිනාවේ
කඳුළැල්ල මහද හඬාවි
දළුලා ස්නේහේ පරවි

හදවත පාරා මා මියයද්දී
නොසැලී හිඳිනට ඔබට සිතෙයිදෝ
නොම තරහ වී වෙන්වෙමු එකසේ
කවදා හනිකේ හමුවන්නේ

සඳපානේ ගැයුවා සිංදූ
හොර රහසේ දෙනුවන් බැන්දූ
අවිහිංසක මල් හිනාවේ
කඳුළැල්ල මහද හඬාවි
දළුලා ස්නේහේ පරවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment