Supipila Nil Vil Thalawe Song Lyrics - සුපිපිලා නිල්විල් තලාවේ ගීතයේ පද පෙළ

Supipila Nil Vil Thalawe Song Lyrics - සුපිපිලා නිල්විල් තලාවේ ගීතයේ පද පෙළ
Song Title : Supipila Nil Vil Thalawe (සුපිපිලා නිල්විල් තලාවේ)
Artiste : Raween Kanishka
Melody & Music : Ranjith Premaweera
Lyrics : Shehan Galahitiyawa


සුපිපිලා නිල්විල් තලා…වේ
සුවඳ දී රහ…සේ
හිත මා ලඟ රඳවා….ලා
හද සැනසුම් ගෙනාවේ….
සිතුවිලි ආශා
මදහස පාලා
මා හා සරා… හද…වතේ…

හසරැලි මුව ගවසාලා
සිතුවිලි විල කළඹාලා
සඳ සේ රැය පා…යා…
ආලෝකය විහිදා…ලා…
හද සැනසුම සරසාලා
අප මිතුදම දේ ආශා

දුක සැප නිති විමසා…ලා
කඳුලැලි නෙතු පිසලා…ලා
ගෙන දී සඳ සේ…යා
ජීවිතයට ළං වී…ලා..
හද සැනසුම සරසා…ලා
අප මිතුදම දේ ආශා…

සුපිපිලා නිල්විල් තලාවේ
සුවඳ දී රහ…සේ
හිත මා ලඟ රඳවා…ලා
හද සැනසුම් ගෙනාවේ…
සිතුවිලි ආශා
මදහස පාලා
මා හා සරා… හද…වතේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment