Santhana Susum Song Lyrics - සන්තාන සුසුම් ගීතයේ පද පෙළ

Santhana Susum Song Lyrics - සන්තාන සුසුම් ගීතයේ පද පෙළ
Song Title : Santhana Susum (සන්තාන සුසුම්)
Artist : Suneera Sumanga
Music & Melody : Thilina Ruhunage [ THILINA R ]
Lyrics : Nuwan Liyanage 


සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මංගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

මල් වීදි අතර සගවා
ගිය හාදු ඇතිද බැලුවා
වැල්පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මංගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

වැදි රජුට කඩුව පවරා
වල ලගදී මනමේ හැඩුවා
ඒ මතක සියලු සගවා
මහවැලිය ඔහේ ගැලුවා

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මංගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment