Sandara Adarei Song Lyrics - සඳට ආදරෙයි ගීතයේ පද පෙළ

Sandara Adarei Song Lyrics - සඳට ආදරෙයි ගීතයේ පද පෙළ
Song Title : Sandara Adarei (සඳට ආදරෙයි)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


සඳට ආදරෙයි කියලා
බිඳු කදුලින් දෙනෙත වසා
සඳ සාවිය සෑගවුනා රෑයේ
හඩන සිතක් ලගට වේලා
සිහින දෙව්දුවක් සිටියා
සඳමල් ප‍රවුනා ඒ රෑයේ

රෝස මලක සුවද උරා
සදළු තලෙන් වදිනු බලා
සුරංගනා කතා ඇසේවි…
තරුමල් තුරුලටම වෙලා
කඳුලැල් පුරවන්න එපා
පෙම් කළ හිත දුකින් පිරේවි

සඳට ආදරෙයි කියලා
බිඳු කදුලින් දෙනෙත වසා
සඳ සාවිය සෑගවුනා රෑයේ
හඩන සිතක් ලගට වේලා
සිහින දෙව්දුවක් සිටියා
සඳමල් ප‍රවුනා ඒ රෑයේ

හෙට උදයෙත් පායයි හිරු
ඔබමි ඒ රෑටත් සඳු
කඳුලට පෙම් කළා මට ඇති
සියතුන් ඉගිලෙන රෑකට
සොඳුරු සිතින් පියාබන්න
සඳමල් යලි යලිත් පිපේවි…

සඳට ආදරෙයි කියලා
බිඳු කදුලින් දෙනෙත වසා
සඳ සාවිය සෑගවුනා රෑයේ
හඩන සිතක් ලගට වේලා
සිහින දෙව්දුවක් සිටියා
සඳමල් ප‍රවුනා ඒ රෑයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment