Nisansale Api Hamuwela Song Lyrics - නිසංසලේ අපි හමුවෙලා ගීතයේ පද පෙළ

Nisansale Api Hamuwela Song Lyrics - නිසංසලේ අපි හමුවෙලා ගීතයේ පද පෙළ
Song Title : Nisansale Api Hamuwela (නිසංසලේ අපි හමුවෙලා)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ෂෙල්ටන් වීරරත්න


නිසංසලේ අපි හමුවෙලා
තැනක තනි වෙලා
පාළුවේ
ඉතින් සිනාසෙමු සැනසිලා
ලොවට සඟවලා
ආදරේ //

සඳක් වලා ගැබ තනි වෙලා
ලොවට ඉඟි කලා පායලා
තුරු ලතා සීත මද නලේ
මුසුව විසිරිලා ගීතිකා

නිසංසලේ අපි හමුවෙලා
තැනක තනි වෙලා
පාළුවේ
ඉතින් සිනාසෙමු සැනසිලා
ලොවට සඟවලා
ආදරේ

දසන්තයේ පිණි අතුරලා
අඳුර ගොළු වෙලා මාරුතේ
මග බලා දෑස තනි වෙලා
සබඳ එන තුරා මාවතේ

නිසංසලේ අපි හමුවෙලා
තැනක තනි වෙලා
පාළුවේ
ඉතින් සිනාසෙමු සැනසිලා
ලොවට සඟවලා
ආදරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment