Niranjala Katado Adarelu Dan Song Lyrics - නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ගීතයේ පද පෙළ

Niranjala Katado Adarelu Dan Song Lyrics - නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ගීතයේ පද පෙළ

Niranjala Katado Adarelu Dan Song Lyrics - නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ගීතයේ පද පෙළ
Song Title : Niranjala Katado Adarelu Dan (නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්)
ගායනය : ප්‍රියන්ත ප්‍රනාන්දු, ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : අජන්තා රණසිංහ

නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //

සමනළයි සමන් මලයි
ඒ වගේලු පෙම්වතුන්
මලින් මලේ ආදරේ
අපිට ආස නෑ

ප්‍රියංගනී කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං

දගකාරෙන් නුහුරු කතා
මට කියන්න කෙනෙකු නෑ
හිතින් හඬන ආදරේ
අපට ඕනෙ නෑ

කුසුම්ලතා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment