Mohothin Mohothata Song Lyrics - මොහොතින් මොහොතට ගීතයේ පද පෙළ

Mohothin Mohothata Song Lyrics - මොහොතින් මොහොතට ගීතයේ පද පෙළ
Song Title : Mohothin Mohothata (මොහොතින් මොහොතට)
Artist : Santhush Weeraman & Ashanthi De Alwis
Melody : Bathiya Jayakody 
Lyrics : Udara Palliyaguruge
Music Arrangement : Chamitha Cooray
Mixed by : Chamitha Cooray at Saregama Music 
Mastered by : Mahesh Kankanige


මොහොතින් මොහොතට
ඔබ මා
ඇසුරට නැතිවම බැරි කල
තනිවූ සිත මා සොයනා ජීවිතේ
හුස්මෙන් හුස්මට ලංවුනු
හැගුමෙන් හැගුමට මත් වුනු
ඔබමයි මා පැතූ ආදරේ

ලෝකේ නොදකින කෙලවර
ලංවූ ආදරේ අරගෙන
රහසේ සොයනා මා ජීවිතේ

මොහොතින් මොහොතට
සුව දෙන ආදරේ
හැගුමන් ඇවිලුනු අපගේ ජීවිතේ
මොහොතින් මොහොතට
සුව දෙන ආදරේ
සදා අපේ වේවා

මොහොතින් මොහොතට
ඔබ මා
ඇසුරට නැතිවම බැරි කල
තනිවූ සිත මා සොයනා ජීවිතේ
හුස්මෙන් හුස්මට ලංවුනු
හැගුමෙන් හැගුමට මත් වුනු
ඔබමයි මා පැතූ ආදරේ

ලෝකේ නොදකින කෙලවර
ලංවූ ආදරේ අරගෙන
රහසේ සොයනා මා ජීවිතේ

මොහොතින් මොහොතට
සුව දෙන ආදරේ
හැගුමන් ඇවිලුනු අපගේ ජීවිතේ
මොහොතින් මොහොතට
සුව දෙන ආදරේ
සදා අපේ වේවා

මොහොතින් මොහොතට
සුව දෙන ආදරේ
හැගුමන් ඇවිලුනු අපගේ ජීවිතේ
මොහොතින් මොහොතට
සුව දෙන ආදරේ
සදා අපේ වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment