Dilhani Duwani Song Lyrics - දිල්හානී දුවණී ගීතයේ පද පෙළ

Dilhani Duwani Song Lyrics - දිල්හානී දුවණී ගීතයේ පද පෙළ
Song Title : Dilhani Duwani (දිල්හානී දුවණී)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


දිල්හානී දුවණී නාඬා නිදියන්නේ
නිවසට සුරතල් ආලෝකය වී
නාඬා නිදියන්නේ

දෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැක ගන්න
වාසනව මට ගෙන දුන් දියණී
සුරතල් දිල්හානී

රං ඔන්චිල්ලේ ඇයව හොවාලා
පදවන්නට සිතුණා
රං තැටියේ කිරි පැණි පුරවාලා
ගෙන එන්නට සිතුණා

රංවන් තටු ඇති සමනළයින් දැක
ඇයගේ දෙතොල් පිපුණා
රන්වන් මුහුණේ ලස්සන දැකලා
සිපගන්නට සිතුනා

දිල්හානී දුවණී නාඬා නිදියන්නේ
නිවසට සුරතල් ආලෝකය වී
නාඬා නිදියන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment