Sudu Kolayaka Song Lyrics - සුදු කොළයක ගීතයේ පද පෙළ

Sudu Kolayaka Song Lyrics - සුදු කොළයක ගීතයේ පද පෙළ
Song Title : Sudu Kolayaka (සුදු කොළයක)
Artist : Anjitha Kuruppu
Lyrics : Yasitha Rukshan 
Melody : Anjitha Kuruppu | Vimukthi Dilshan Silva
Music Production , Mix & Mastered : Yuki Navaratne
Guitar & Bass : Nifal Ibrahim
Flute : Chamith Udabage
Digital Artwork : Bavindu Wijenayake
Lyric Video : Senesh Desilva 


සුදු කොළයක මම ලියමී ප්‍රේමෙන්…
කියවන්න එනවාද රහසින්…
අල්පයක් නොවටින හිතට…
පවසන්න ප්‍රේමයේ වත්කම්……

කළුපාට දුම් පිරුණු අහසින්…
හිත කියන කවි ලියමී ඒ පාටින්…
කවි දකින්නට එනවාද වැව ලගට…
නිවෙන දැවෙනා සිහින අතරින්…..

නුඹ හමුවුණු සෙංකඩගල අහසින්…
ගීයක් කරමු ඒ කවිපෙල ප්‍රේමෙන්…
හඟවන්න නුඹ නැති කල්පයම…
අහස කරනා පෙමක ගෙත්තම්….

නුඹ ගාව නැවතිච්ච හිතකින්…
මම ලියමී නුඹ අත්හල අතකින්…
පෙම් ගමනක ශේෂය අවසානේ…..

සුදු කොළයක මම ලියමී ප්‍රේමෙන්…
කියවන්න එනවාද රහසින්…
අල්පයක් නොවටින හිතට…
පවසන්න ප්‍රේමයේ වත්කම්……

සුදු කොළයක මම ලියමී ප්‍රේමෙන්…
කියවන්න එනවාද රහසින්…
අල්පයක් නොවටින හිතට…
පවසන්න ප්‍රේමයේ වත්කම්……

444
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Kolayaka Song Lyrics - සුදු කොළයක ගීතයේ පද පෙළ Sudu Kolayaka Song Lyrics - සුදු කොළයක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2021 Rating: 5

0 comments:

Post a Comment