Pemwanthayin Se Song Lyrics - පෙම්වන්තයින් සේ ගීතයේ පද පෙළ

Pemwanthayin Se Song Lyrics - පෙම්වන්තයින් සේ ගීතයේ පද පෙළ
Song Title : Pemwanthayin Se (පෙම්වන්තයින් සේ)
ගායනය : ජගත් වික්‍රමසිංහ
පද රචනය : ෂෙල්ටන් විජේරත්න
සංගීතය : සුනිල් ධර්මසේන


පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීලා වෙන්වී හඬා..
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්..

මිහිරාවියේ කෝ ඔබේ..
වදනින් මැවූ ආදරේ..
ඔබ මීදුමක් සේ ගලා..
දුර ඈත පාවී ගියා..

පෙම්වන්තයින් සේ...

රෑ සීතයක් සේ සිතා
සැනැහී හිදින්නම් දරා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි සිතේ..

පෙම්වන්තයින් සේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment