Man Nubema Da Ahana Hithin Song Lyrics - මං නුඹෙම ද අහන හිතින් ගීතයේ පද පෙළ

Man Nubema Da Ahana Hithin Song Lyrics - මං නුඹෙම ද අහන හිතින් ගීතයේ පද පෙළ
Song Title : Man Nubema Da Ahana Hithin (මං නුඹෙම ද අහන හිතින්)
ගායනය : ජගත් වික්‍රමසිංහ
පද රචනය : රඛිත වාකිෂ්ඨ
සංගීතය : තිලිණ රුහුණගේ


මං නුඹෙම ද අහන හිතින්..
නුඹ මගෙමද හිතනවානම්..
මං විතරද අහන මුවින්..
මගෙ විතරද කියනවා නම්..

සාගරේ හඬ දිගේ..
මේ ගඟ ගලනවානම්..
මං නුඹේ නුඹ මගේ..
අපි අපේ විතර නම්..

සද අහසට රළු පොළව දුරයි කියනවා..
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා..
කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවානම්..
අපි ගැන දන්නා කවුරුත් තව නෑ..
අපි අපේ විතර නම්...//

මං නුඹෙම ද අහන හිතින්..
නුඹ මගෙමද හිතනවානම්..
මං විතරද අහන මුවින්..
මගෙ විතරද කියනවා නම්..

සාගරේ හඬදිගේ..
මේ ගඟ ගලනවානම්..
මං නුඹේ නුඹ මගේ..
අපි අපේ විතර නම්.. //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment