Oba Kemathi Nam Mata Kiyanna Song Lyrics - ඔබ කැමති නම් මට කියන්න ගීතයේ පද පෙළ

Oba Kemathi Nam Mata Kiyanna Song Lyrics - ඔබ කැමති නම් මට කියන්න ගීතයේ පද පෙළ
Singing : Oba Kemathi Nam Mata Kiyanna (ඔබ කැමති නම් මට කියන්න)
ගායනය : බිලී ප්‍රනාන්දු
නව සංගීත සංයෝජනය : 2FORTY2
මුල් ගැයුම : ජිප්සීස්


ඔබ කැමති නම් මට කියන්න..
මගෙ දුක ටිකක් හරි නිමෙන්න..
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා.. //

ඔබම තමයි පෙරදා මා වෙත ආවේ..
ඔබම තමයි ආදරේ ගැන මට කීවේ..
ඔබම තමයි මගෙ ජීවිතේ එළිය කලේ..
ඔබම තමයි අද මගේ ලොව අඳුරු කලේ..

ලඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ..
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ..
මගෙ තුරුලේ උණුසුම ඔබමයි පැතුවේ..
අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ...


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment