Mage Thalaya Song Lyrics - මගේ තාලය ගීතයේ පද පෙළ

Mage Thalaya Song Lyrics - මගේ තාලය ගීතයේ පද පෙළ
Song Title : Mage Thalaya (මගේ තාලය)
Lyrics : Madu Chatheeka (මධූ චතීකා)


දසත විසුරුනු තේරුමක් නැති
අකුරු සහසක් හමුවුනා මට
අකුරු ගලපා වචන හදලා
තේරුමක් මං අරන් දුන්නා....

මියුරු තනුවක් එයට යොදලා
මගේ කට හඬ එයට කවලා
ගීතයක් සේ හැඩ දමාලා
නුඹට ගැයුවා තාල යොදලා...

ගීතයේ රහ නුඹම විඳලා
තාලයත් එහි වෙනස් කරලා
නුඹට රිසි සේ නුඹත් ගැයුවා
මගේ පද ටික ඇයට පුදලා....

තරූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment