Sundariye Song Lyrics - සුන්දරියේ ගීතයේ පද පෙළ

Sundariye Song Lyrics - සුන්දරියේ ගීතයේ පද පෙළ
Song Title : Sundariye (සුන්දරියේ)
Singing : Jaya Sri (ජය ශ්‍රී)


සුන්දරියේ, ගෝමරියේ …
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ

සුන්දරියේ, ගෝමරියේ …
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ

සුන්දරියේ, බෝදිනියේ…
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ …

වනේ පිපුන උඩවැඩියා මල, සුවඳ විහිද වන්නේ
දොලේ පැනා නා හැටි දැක ,මගේ සිතේ ඇළුම් බැදුනේ
ඔබ ගැයු ගීත සවනේ රැවූ දේ …
ඔබ රැගුම් මගේ දෙනෙතේ සිතුවම් බැදුනේ
මගේ සිතේ පැතුම් කවදා යලි ඔබ හමුවේ…

සුන්දරියේ, ගෝමරියේ …
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ
සුන්දරියේ, බෝදිනියේ…
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ

සිදාදියෙන් ආ නගරන් බච්චෝ
කැළෑ පොජ්ජ .බොට නැ බට්ටිචෝ
ලෙන්ගතුකම් දෙම්මොත් නළු බට්ටෝ
ඉළ අට කුඩුව කඩනවා කජ්ජෝ
මම කදිරන් දෙන ගන්න කයිචන් ඩෝ
ගෝමරි පැටික්කි මගේ පන සොක්කෝ
පංකාදු කෙරුවේයි ගොබිලයි ලොක්කෝ
අ අත බලන් ලොක්ක මන්ගච්චෝ

උබිල වැදී නායකගේ දු බව මමත් දැනුයි දන්නේ
කදිරගේ ගේ ඇත ගන්නට ඉන්නා වනයේ වැදී මොහිනියේ…
ඔබේ වනයට පිපිලා වනයම බර වන්නේ
මට නගරේ ඔබ වෙනි අය නැහැ හමුවන්නේ
මතු ජීවිතයේ හමුවන්නට පෙතුමන්නේ…

සුන්දරියේ, ගෝමරියේ …
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ
සුන්දරියේ, බෝදිනියේ…
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sundariye Song Lyrics - සුන්දරියේ ගීතයේ පද පෙළ Sundariye Song Lyrics - සුන්දරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 14, 2021 Rating: 5

0 comments:

Post a Comment