Sihilehi Handawe Song Lyrics - සිහිලෙහි හැන්දෑවේ ගීතයේ පද පෙළ

Sihilehi Handawe Song Lyrics - සිහිලෙහි හැන්දෑවේ ගීතයේ පද පෙළ
Song Title : Sihilehi Handawe (සිහිලෙහි හැන්දෑවේ)
Singing : Amila Indrajith ft. Sadeeptha


සිහිලෙහි හැන්දෑවේ
රොන් විසිරුණු යායේ
ඔබෙ අත සුරතේ තියා
ලන්වී තුරුලේ මේ
හදවත සවනේ හි
රිද්මේ දැනෙනා සේ තියා
රැඳී උණුහුම දැනුනා ද මගෙ සුසුමේ
ඔබ මියදෙන දාක නවතින්නේ
හිත කියනා දේ මයි මා පවසන්නේ
ඇහුනාද ඒ දේ මගෙ හදගැස්‌මේ

තරු අරන් රෑ සඳ අරන්
ගෙනවිත් පුදන්නට මා දන්නෙ නෑ
ඇති තරම් සෙනෙහස අරන්
ඔය හිත පුරවන්න බැරි නම් නෑ

සිහිලෙහි හැන්දෑවේ
රොන් විසිරුණු යායේ
ඔබෙ අත සුරතේ තියා
ලන්වී තුරුලේ මේ
හදවත සවනේ හි
රිද්මේ දැනෙනා සේ තියා
රැඳී උණුහුම දැනුනා ද මගෙ සුසුමේ
ඔබ මියදෙන දාක නවතින්නේ
හිත කියනා දේ මයි මා පවසන්නේ
ඇහුනාද ඒ දේ මගෙ හදගැස්‌මේ
දෙතොලගේ ඇඳි මදහසේ
සැඟවී මැකී යන්න මා දෙන්නෙ නෑ
නෙතු අගේ ඇති ආදරේ
දිව්රා කියන්නට ඕනෙම නෑ

සිහිලෙහි හැන්දෑවේ
රොන් විසිරුණු යායේ
ඔබෙ අත සුරතේ තියා
ලන්වී තුරුලේ මේ
හදවත සවනේ හි
රිද්මේ දැනෙනා සේ තියා
රැඳී උණුහුම දැනුනා ද මගෙ සුසුමේ
ඔබ මියදෙන දාක නවතින්නේ
හිත කියනා දේ මයි මා පවසන්නේ
ඇහුනාද ඒ දේ මගෙ හදගැස්‌මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment