Atheethe Niwan Dutu Song Lyrics - අතීතේ නිවන් දුටු ගීතයේ පද පෙළ

Atheethe Niwan Dutu Song Lyrics - අතීතේ නිවන් දුටු ගීතයේ පද පෙළ
Song Title : Atheethe Niwan Dutu (අතීතේ නිවන් දුටු)
Artist : Tharaka Gunarathne
Melody & Music : Sadeeptha Gunawardana
Lyrics : Sandaru Dissanayake
Mixed By Pasan Liyanage (Redfox)
Recorded by Lakmina & Rihan (Redfox)
Keys: Senanga Dissanayake
Flute : Supun Pieris 
Artwork : Kushan Alweera


අතීතේ නිවන් දුටු මගෙ ප‍්‍රථම ප්‍රේ‍මයෙන්
ඉතිරි නම් සමරුවක්.......
නුඹේ වතමයි මැණික.......
පාර පාරා මසිත – සිත දුවන අතීතෙට
මග නුඹයි මගෙ දුවේ.......
ඉරි තැලූනු අතීතෙට.......

සියොලගෙහි දැවටෙනා.......
නුඹේ කෙහෙරැලි සුවඳ.......
දුන් කෙනෙක් වේද මට
නුඹේ අම්මා මිසක
මගේ එක කදුලකට හඩනවා වගේ නුඹ
හැඩු කෙනෙක් වේද මට
නුඹේ අම්මා මිසක

සැරවැරව හිනහෙනා.......
අපූරුම නුඹේ සිනහ.......
දුන් කෙනෙක් වේද මට
කදුළු හසරැල් මිසක
නුඹේ එක සතුටකට සැනසෙනවා වගේ මම
සතුටු වෙන කෙනෙක් වෙද
ඇය ගොසින් අද දුරක

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment