Ran Ran Ran Song Lyrics - රන් රන් රන් ගීතයේ පද පෙළ

Ran Ran Ran Song Lyrics - රන් රන් රන් ගීතයේ පද පෙළ
Song Title : Ran Ran Ran (රන් රන් රන්)
ගායනය : සංගීත් විජේසූරිය, Krishan, Static K9
සංගීතය : ඉරාජ් වීරරත්න
ගී පද : වසන්ත දුක්ගන්නාරාළ


රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
හංකිති කැවෙනා ප්‍රේමයට
නෙරිය කොනේ මඩ ඕනෙමද

රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
වෙල් ඉපනැල්ලේ නැලවෙන්න
වලාපොටින් සඳ වහනවද

රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
දිළෙන සමනළ තටුවලට
මගේ උණුසුම මදි වෙයිද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment