Duka As Deken Purawala Song Lyrics - දුක ඇස් දෙකෙන් පුරවලා ගීතයේ පද පෙළ

Duka As Deken Purawala Song Lyrics - දුක ඇස් දෙකෙන් පුරවලා ගීතයේ පද පෙළ
Song Title : Duka As Deken Purawala (දුක ඇස් දෙකෙන් පුරවලා)
ගායනය : සංගීත් විජේසූරිය
පද රචනය : සත්සර කසුන් පතිරණ
සංගීතය : සත්සර කසුන් පතිරණ, දුලිප් මිරැන්ඩෝ


දුක ඇස් දෙකෙන් පුරවලා..
කඳුළු අතර මාව තනිකලා..
විශ්වසය ඔයා කඩකලා..
වෙන හිතක් කෙරේ ලංවෙලා..//
මැරෙන්න මොහොතක් තියා..
ඔයා එයි කියා සිතා..
මම ඉන්නවා මඟ බලා..
සැනසුම ඔයා ලඟ නිසා..//

වෙන කාටවත් නොදී මං..
දුන් ආදරේ ඔබටමයි..
මා හැරදමා ඔබ ගිහින්..
කොයි සිටිනවා දෝ..
මැරෙන්න මොහොතක් තියා..
ඔයා එයි කියා සිතා..
මම ඉන්නවා මඟ බලා..
සැනසුම ඔයා ලඟ නිසා..//

යටිහිතේ ඔයා තියන් මං..
අද ඉන්නවා මැරි මැරී..
දුන් දුකට නෑ තරහ වී..
ඔයා ඉන්නකෝ සිනාසී..
මැරෙන්න මොහොතක් තියා..
ඔයා එයි කියා සිතා..
මම ඉන්නවා මඟ බලා..
සැනසුම ඔයා ලඟ නිසා..//

දුක ඇස් දෙකෙන් පුරවලා..
කඳුළු අතර මාව තනිකලා..
විශ්වසය ඔයා කඩකලා..
වෙන හිතක් කෙරේ ලංවෙලා..//
මැරෙන්න මොහොතක් තියා..
ඔයා එයි කියා සිතා..
මම ඉන්නවා මඟ බලා..
සැනසුම ඔයා ලඟ නිසා..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment